දේශීය පුවත්

ජනාධිපතිවරයාට එරෙහිව වහාම දෝෂාභියෝගයක් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බවට අනුර – රාජිත සාකච්ඡාවකදී තීරණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ මගින් පවතින නඩුවේ තීන්දුව ඔවුනට වැඩි වාසි සහගත වුවහොත් එනම් මැතිවරණය පැවැත්වීම අත්හිටවුවහොත් ජනාධිපතිවරයා විසින් නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ ජනමත විචාරණයකට යාම වැළැක්වීම දෝෂාභියෝගයේ අරමුණ බව වාර්තාවේ.

නඩු තීන්දුව කුමක් වුවත් විශ්වාසභංගයකින් සම්මත වුවහොත් නැවත වටයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට බලයක් ලැබෙන බවට මතයක් තිබීම ඊට හේතුව බව අනාවරණය වේ.

එසේම එවැනි තත්ත්වයක දී එනම් දෝෂාභියෝගයක් න්‍යායපත්‍රයේ තිබියදී තවත් ඡන්දයක් වන ජනමත විචාරණයක් පැවැත්වීමටද ඒ මගින් බාධාවක් එල්ල වන බව ඔවුන් විශ්වාස කරන බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More