දේශීය පුවත්

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අභියාචනා අධිකරණයේ තීන්දු මගින් බාධාවක් එල්ල වී නැති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ(5) රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ පැවති ‘තීරණය’සංවාද වැඩසටහන්ට සහභාගී වෙමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් ලංකා ලීඩ් නිව්ස් අප කළ විමසීමේදී ඔහු තවදුරටත් අදහස් පළ කරමින් මෙසේ සඳහන් කළේය.

” අධිකරණ තීන්දුව මගින් අගමැතිගේ හෝ අමාත්‍ය වරුන්ගේ ධූරය අත්හිටුවීමක් සිදුවී නැත. ඔවුන් සියලු දෙනා දිගටම ධූරය දරන අතර එම ධුරයට අදාල කාර්යාල කටයුතු වලින් පමණක් වැළකී සිටිය යුතුය. නමුත් ආයතන වල ප්‍රධානීන් නිවසේ දී මුණ ගැසීමට හෝ ඔවුන්ට වාචිකව උපදෙස් දීමට ඒ මගින් බාධාවක් එල්ල වන්නේ නැත. අදාළ ආයතන ප්‍රධානීන් ලේකම්වරයාගේ උපදෙස් මත මහජන සේවා දිගටම පවත්වාගෙන යා යුතුයි”

මෙ‍‍හෙම ගියෙත් රටට මොකද වෙන්නේ?තීරණය

Gepostet von Lanka Lead News am Mittwoch, 5. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More