ලිට්රෝ ගැස් සමාගමෙන් හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මාසිකව දිමනා ලබාගත් බවට චෝදනා එල්ලවන පිරිස් අතරින් අයෙක් වන ප්‍රංශයේ සිංහල ටැක්සි රියදුරු සංගමයේ සභාපති මහාචාර්ය ගාමිනි වියන්ගොඩ මහතා ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක නිළධාරියෙක් ලෙස පත්කොට තිබේදැයි මහජනයා ප්‍රශ්න කරති.
ඊට හේතුව ගාමිනි වියන්ගොඩ මහතා ජනතා විමුක්ති පෙරමුණට සහතික පිට සහතික දෙමින් ඔවුන් කියන විදියට වැඩකළ යුතු යැයි ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරිමය.
එහි ආරම්භක වැඩ සටහනේ පලමු හඩ පටය මේසේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරය ලිටිරෝ ගැස් ප්‍රචාරකයන්ට බාර දි ඇත්ද?
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරය ලිටිරෝ ගැස් ප්‍රචාරකයන්ට බාර දි ඇත්ද?
Gepostet von Lanka Lead News am Mittwoch, 5. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This is the plan which they could not realize due to the presidents sudden changed .
Hodayi badly blaster