පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව විභගවන මූලික අයිතිවාසිකම් නඩුවේ සත් සාමාජික විනිසුරු මඩුල්ල හමුවේ අද දින (05) නීතිපතිවරයා විසින් ඉතා දීර්ඝ සහ ප්‍රභල කරුණු ඉදිරිපත් කිරීමක් කරන්නට යෙදුනි.
එහි අන්තර්ගතය විසින් තමාගේ තර්ක විතර්ක සුනු විසුනු වන බව දුටු පෙත්සම්කරුවන්ගේ නීතිඥයින් තුෂ්නිම්භූතව එම ප්‍රකාශය අසා සිටි බව අධිකරණයෙන් වාර්තා වේ.
එම අවස්ථාවට සහභාගිවූ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ප්‍රකාශකලේ නීතිපතිවරයාගේ ඉදිරිපත් කිරීම තම ජීවිතයේ ඇසූ නීතිපතිවරයකුගේ හොදම ප්‍රකාශය පවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...