දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ බුදු පිළිමයක් තබා වන්දනා මාන කළ සිංහල සිසුන් කිහිප දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී විවෘත අධිකරණය අමතමින් ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නීතිපතිවරයා වෙනුවට සුමන්දිරන් මනත්‍රීවරයා පෙනිසිටින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ දැන් උතුරේ වෙනම රාජ්‍යයක් තිබෙනවා යැයි සිතමින්ද යනුවෙන් ප්‍රශ්න කළේය.

එම උපකුලපතිවරයා සිසිනුගේ මූලික අයිතිවාසිකම් කඩකරන බවට චෝදනා ඉදිරිපත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More