දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව අයාලේ යවමින් දිනපතා නියමිත කටයුතු සිදු කරනු වෙනුවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා සාප්පුවක් බවට පත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද(05) පාර්ලිමේන්තුවේදී කථානායක වරයාට විරෝධය පළ කොට ඇත.

අදට නියමිත පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා අස් කර ගත්තා ඊළඟට ඇත්තේ පාර්ලිමේන්තුව කල් තැබීම දැන් ඒක කල් තියන්න දෙන්නෙත් නැතුව එකසත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂ කතා සාප්පුවක් කරගෙන.
දිසානායක මන්ත්‍රීවරයා එසේ කියත්ම එහෙනම් අපි කල් තැබීමේ විවාදයට යමු යැයි කියමින් කථානයක වරයා පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු නිසි පරිදි මෙහෙය වීමට කටයුතු කොට ඇත.



One thought on “පාර්ලිමේන්තුව එජාපයේ කතා සාප්පුවක් කරගෙන”

  1. Kamak naha ape badu mudal walin ne yapenne. Ethakota ara interim ordere parlimenthuwata balapanne nathei.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More