ආණ්ඩුව අස්ථාවර වී ඇති බවත් ඇමතිවරු ගහ ගන්නා බවත්, ජනපති හා අගමැති අතර සීතල යුද්ධයක් ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු රැළියට කඩවතදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රට දෙකඩ කරනවට විරුද්ධයි කියලා ජනමත විචාරණයක් ලෙස ඡන්දය භාවිත කරන්නයි මේ මැතිවරණය යොදා ගත යුත්තේ. ඇමතිවරු ගහ ගන්නවා. ජනපති හා අගමැති අතර සීතල යුද්ධයක්. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ. ප්‍රතිපත්තියක් එක්කයි ආණ්ඩුව ඉදිරියට යන්න ඕන. ප්‍රතිපත්තියක් නෑ.
අපි කීවා මේ මීට ඉස්සර. එදා කිව්වා මේක අච්චාරුවක්. මේක කැඳහැලියක් ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...