දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කෙරුණු අතුරු සම්මත ගිණුම මගින් 2019 වසරේ පළමු මාස 04 සඳහා වියදම් පියවා ගැනීමට යෝජනා කර තිබේ.

මෙමගින් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 1735කි.

රජයේ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 760ක් ද දැනටමත් විවිධ නීති මගින් බලය ලබාදී ඇති වියදම් වෙනුවෙනු රුපියල් බිලියන 970ක් සහ රජයේ අත්තිකාරම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 05ක් ද ඊට ඇතුළත්ව ඇත.

මෙම අතුරු සම්මත ගිණුම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

(කැබිනට් මණ්ඩලය රැස් වී ගත් නව තීරණ සියල්ල පහතින් දැක්වෙයි.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More