ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පවත්වන බවත්, එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු පවසා සිටියේය.
මෙම සමුළුවට ලංකාවම ආවරණය වන පරිදි නියෝජිතයන් කැඳවා ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...