දේශීය පුවත්

පවතින දේශපාලන අර්බුදය විසදීමට මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව කියාසිටියේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට ආශිර්වාද පැතීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවති බෝධි පූජාවකට එක්වෙමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද උන්වහන්සේ මෙහිදී කියාසිටියේය.

පවතින අර්බුදය විසදීම සදහා මහමැතිවරණයක් පවත්වා එහි තීරණය ලබාගැනීමට ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙස බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් සියළු පාර්ශවයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More