Notice Board

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද (26) රාත‍්‍රී පැවැති පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධුරයට පත් කිරීම, නව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑ සාධක සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීම සඳහා මෙම සම්මේලනය පවත්වන බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

විශේෂ සම්මේලනයේ සංවිධායක කටයුතු සඳහා වෙනම කමිටුවක්ද මධ්‍යම කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More