ජන බලය සහිත සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂක ධුරය ලබා නොදී එය ගාමිණි ජයවික්‍රම මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය දක්වමින් සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් මහිලාල් එම්. සෙනවිරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් තබා ඇත්තේ පහත පරිදිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...