අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත. එලෙස රැස් වූ පසු පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවිය යුතුදැයි ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට කතාබහට ලක්වන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන්නේ ජනතා විමුක්ති පෙරමුණය. මේ අතර මෙම යෝජනාවෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ඊයේ පක්ෂ නායක රැස්වීමේ දී පෙන්වා දුන් පළමු වගන්තියේ කුමක් සඳහන් වන්නේ කුමක්දැයි ලංකා ලීඩ් නිව්ස් සොයා බැලීමක් කළේය. ඒ අනුව-
උපුටා ගැනීම,
‘‘අතිගරු ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ඔත්තෝබර් 26 වන දින සහ අංක 2094/43, 2094/43 A සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් හා පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බලරහිත බවත් නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවත්.
උපුටා ගැනීම අවසන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...