ඉන්දියදියාවේ ” ද හින්දු පුවත්පතට” ප්‍රකාශයක් කරමින් ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන ලෙස මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.
එම ප්‍රකාශය අනුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජනතාවට ස්වයං පාලනය ලබා දීමට එකඟ වී ඇත. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා දෙමළ ජනතාව තම ඡන්දය පාවිච්චි කළ යුතුය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...