මීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (2018.11.16) දින පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි..
පාර්ලිිමේන්තුව නැවතත් කල් දමයි
පාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 21 දා පෙ.ව. 10.00 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...