පර්ලිමේන්තුෙවේ අද උදේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා විසින් පිහියක් වැනීම නිසා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාට තුවාල සිදුවූ බව ජයන්ත සමරවිර මහතා පවසයි.
ඔහුගේ ඇඟේ ලේ තැවරී තිබෙනු දැකීෙමෙන් පසු ලංකා ලීඩ් නිව්ස් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ බව අනාවරණය විය.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රකාශයට අදාලව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කිරීම නිසා ඒම ගැටුම්කාරී තත්ත්වය ඇති වූ බව වාර්තා වේ.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...