අද (15) දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සදහා ආසන පනවා ඇත්තේ ඊයේ (14) දිනයේදී ආසන පනවා තිබු ආකාරයටම බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග ප්‍රකාශ කර සිටියි.
මේ අතර මිට නොබෝ වෙලාවකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා වේත‍්‍රධාරියා මීට පෙරද සදහන් කර ඇත්තේ තමන් වැඩ කරන්නේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදන අනුව බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කළේ යයි ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් හෝ නව අගමැතිවරයෙක් පත් කළේ යයි ගැසට් නිවේදනයක් නිකුත් කරන තෙක් එසේ කටයුතු කරනු ඇත.
එක්සත් ජාතික පක්‍ෂය විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ අසුන්ලැනීමට සූදනම් බවද සුජීවසේරසිංහ මහතා ඊයේ සදහන්කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...