විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකන්ට අද උදෑසන 8.30ට ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා දී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා ලැබුණත් ඊට සහභාගී වන්නේදැයි තවම තීරණය කර නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මේ අතර විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ දේශපාලන පක්ෂ නායකයන් අතර මේ වන විටත් ජනාධිපතිවරයා හමුවීමට යාම පිළිබද එකගතාවයකට පැමිණ නොමැති බව වාර්කතා වන අතර අද දිනයේ එජාපය ජනපති හමුවීමට ගත් තීරණයද වෙනස් කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...