පවතින තත්ත්වයන් පිළිගෙන අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කරන්නැයි ඉල්ලා සිටීමට අද (15) ජනාධිපතිවරයා හමුවීමට මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (14) නිකුත් කළ ලිපිය සැලකිල්ලට ගෙන එම හමුව අත්හිටවූ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...