පුරවැසි කොලම

තම ඒජන්ත බෙදුම්වාදී විකිණුම්සිංහගෙ පුටුවට කෙලවීම හීන් නූලෙන් අපේ රටට කෙලවන්න අමුඩ ගහමින් සිටි ඇමරිකන් සහ යුරෝපා බෙදුම්වාදී කැනහිලුන්ට තදින් රිදී ඇති කාරණයක් වී ඇති බව පෙනේ..

තම ඒජන්ත විකිණුම්සිංහ බේරා ගැනීමේ අවසන් උත්සහය ලෙස එම බෙදුම්වාදී කැනහිලුන්ට දැන් ඉතිරි වී ඇත්තේ සිරිසේනට තගක් දා බිය වැද්දීමට හැකි දැයි බැලීම පමණි.. 2009 දීද එම බෙදුම්වාදී කැනහිලුන්ගේ උත්සහයට හරහට හිටි මැදමුලනේ ‘ස්ට්‍රෝන්ග් මෑන්’ නැවත මෙවරත් ජනාධිපති සිරිසේනට ජින්තු දෙන්නට ඉදිරිපත් වී සිටීම දැකීම කැනහිලුන්ගේ වේදනාව දෙගුණ තෙගුණ කරවන බව නම් ඔබ්වියස්ය..

ඇමරිකන් සහ යුරෝපා බෙදුම්වාදී කැනහිලුන්ට 2009 න් පසු ලංකාවෙන් ඇරුනු ලොකුම ඇරිල්ල ඇරුනෙ පෙරේදා රාත්‍රියේය.. ව්‍යාවස්ථාවෙන් ඊළාම දෙන්න ගහපු උන්ගෙ ප්ලෑන රෝල් කරලා විකිණුම්සිංහගෙ අහවල් තැන ගහලා හිටං එම දේශද්‍රෝහී බෙදුම්වාදී මළහෝන්තුව අරලිය ගහ මැදුරෙන් එළියට ඇද දමා බටහිර කැණහිලුන්ට සැරට රිදෙන කනේ පහරක් ගැසීමට අවශ්‍ය ජින්තු ජනාධිපති සිරිසේනට දෙන එක අද දවසේ මෙරට සියළු දේශප්‍රේමීන්ගේ මුල්ම කාර්යය විය යුතු බව තමයි මගේ යෝජනාව..

දෙවියන් වහන්සේගේ නියෝග වගේ බෙදුම්වාදී බටහිර තානාපති පිල්ලිවල ලියුම් උස්සං ජනතාව බිය වද්දන්න හිතං එන වහල් පරයන්ද බුකියේ පවා දුටු තැන කුණු කුජීත කර දැමීමත් එයට දිය හැකි ලොකුම සහයකි ..

පටන් ගත්ත ගේම කම්ප්ලීට් කර මෙවරත් බටහිර පිල්ලි පරාජය කරන්නට දේශප්‍රේමීන්ට නැණ නුවණ පහළ වේවා..!!!

ඒකීය මාතෘභූමිය සදා දිනේවා..!!!

Wishwa Chinthana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More