කෑගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා මාවනැල්ලේ ප්‍රදේශයේ සංවිධායක වරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ඉමිටියාස් කාදර් මහතාගේ මාවනැල්ලේ පිහිටි නිවස අද පෙරවරුවේ කොළඹ විශේෂ අපරාධ කොට කොට්ඨාසය විසින් වටලනු ලැබූ අවස්ථාවේදී ගිනි අවි තොගයක් සොයා ගන්නා ලදී.
මෙම ගිනි අවි අතර ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන මිනි උසි නැමැති අවි 2ක්, මිලිමීටර් 9 වර්ගයේ අවි හතරක්, ටී-56 වර්ගයේ අවි දෙකක් හමුවී ඇත. මෙම අවි සගවා ඇත්තේ එම මන්ත්‍රිවරයා නිදන කාමරයේ ඇදයට කොන්ක්‍රීට් වලින් තනවා තිබු වලකය.
සැකකාර පළාත් සභා හිටපු මන්ත්‍රී මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ විශේෂ අපරාධ කොට කොට්ඨාසය මගින් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රදේශයට ගෙනැවිත් ඇතැයි මාවනැල්ල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...