දේශීය පුවත්

පුද්ගලික න්‍යාය පත්‍රයක් මත සිදු කරන සාකච්ඡා නොව රටට අවශ්‍ය වන්නේ ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් මත සිදුකරන සාකච්ඡාවක් බව මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි.

ලංකා ලීඩ් නිවුස් සමඟ කළ සංවාදයක දී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන ආණ්ඩු පාර්ශ්වයකට න්‍යාය පත්‍රයක් තිබෙන බවත් එය විවේචනය කරන යම් පාර්ශවයක් ඇත්නම් ඔවුන් රටේ සමස්ත බලවේග එකට එක් කළ හැකි ජාතික න්‍යාය පත්‍රයක් ගෙන ආ යුතු බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

පුද්ගලික න්‍යායපත්‍ර සමග සිට ගනිමින් යම් දේශපාලන කණ්ඩායමක් හෝ පක්ෂයක් කටයුතු කරන්නේනම් එයින් රටට සිදුවන යහපතක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරැ උතුරැ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු වලට විරැද්ධ වෙන හේතුව අපට නම් පුදුම සහගතයිමහවැලි රාජ්‍ය අමාත්‍ය විරකුමාර දිසානායක

Gepostet von Lanka Lead News am Mittwoch, 17. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More