දේශීය පුවත්

ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය තමාව ඝාතනය කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ පිළිබඳව දැනුවත් වි නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනපතිවරයා මේ බව පවසා තිබෙන බව ඉන්දියාවේ හින්දු පුවත්සේවයට අදහස් දක්වා ඇති ප්‍රකාශකයෙක් පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා මෙම ප්‍රකාශය කිරීමත් සමග තමන් ඇතුළු පිරිසක් කම්පාවට පත්වූ බවයි.

The hindu Link



One thought on “ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපති කැබිනට්ටුවේදී කියයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More