මගීන් පිරිසකගේ ජීවිත බේරා ගැනීම සදහා සිය දිවිය කැප කළ රියදුරු කීර්ති බණ්ඩාර සමරමින් සංවිධාන කෙරෙන ‘‘කීර්ති බණ්ඩාර විරුජන සම්මාන’’ පිරිනැමීමේ වැඩසටහන අද පස්වරුවේ කොළඹ 07 ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී පැවැත්නාවෙන බව නායකත්ව පුහුණු උපදේශක උදයා දේවාමුල්ල මහතා පවසයි.
බෙරගල ප‍්‍රදේශයේ පල්ලමකදී තමන් පැදවූ බස් රථයේ තිරිංග කි‍්‍රයා විරහිතවීම හේතුවෙන් මගී ජීවිත බේරා ගැනීමට රියදුරු කීර්ති බණ්ඩාර සිය දිවිය කැප කළේ 2017 වසරේ ඔක්තෝම්බර් මස 2 වන දිනය. තමන් පැදවූ බස් රථයේ රියදුරු අසුන පිහිටි අන්තය, එම බස් රථය ධාවනය වූ මාර්ගය අයිනේ පිහිටි ගලක ගැටීමට සලස්වා නතර කර ගනිමින් ඔහු එම මගී ජීවිත බේරා ගනු ලැබීය.
‘‘කීර්ති බණ්ඩාර විරුජන සම්මාන’’ සජීවී විකාශය
මනුසත් කමේ රන් අස්වනු නෙලන දිනය අදයි..කීර්ති බණ්ඩාර නම් වූ විරුවාට ඒ මහා යුතුකම ඉටුකිරීමසජීව විකාශය පදනම් ආයතනයේ සිට
Gepostet von Nimal chandana am Samstag, 13. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...