පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය ජය ගනු ලැබීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට මෙම තහනම ලබාදී ඇත.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සති 4 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 41 ලැබී ඇති අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 21 ලැබී ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු තහනම් කිරීමේ යෝජනාවට පක්ෂ ඡන්ද 39 ක් ද විපක්ෂව ලැබුණේ ඡන්ද 21ක් ලැබී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට දෙසතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වන අතර ප‍්‍රසන්න රණවීර මහතාට මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වේ.
.විමල්ට ප්‍රසන්නට පාර්ලිමේනතුව තහනම්
විමල්ට ප්‍රසන්නට පාර්ලිමේනතුව තහනම්ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායකකම ලබා නොදීමට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති වාදයකදී විනය විරෝධී ලෙස හැසිරැනේ යැයි විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුව තහනමට ලක් කර ඇත.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සති 4 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 41 ලැබී ඇති අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 21 ලැබී ඇත.මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු තහනම් කිරීමේ යෝජනාවට පක්ෂ ඡන්ද 39 ක් ද විපක්ෂව ලැබුණේ ඡන්ද 21ක් ලැබී ඇත.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට දෙසතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වන අතර ප‍්‍රසන්න රණවීර මහතාට මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වේ.
Gepostet von Lanka Lead News am Donnerstag, 20. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...