විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!!
රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සමාන්තර රැස්වීමකදී, ලංකා හමුදාවට එරෙහිව කරන්නාවූ දෙමල සමුලඝාතන චෝදනාවට පිළිතුරුදෙමින් එසේ කීය .
සරත් වීරසේකර මහතා මෙසේ ද කීය . සමූල ඝාතන හෙවත් ජෙනොසයිඩ් යන නාමය සෑදී ඇත්තේ ග්‍රීක ජෙනෝ ( ජාතිය ) සහ ලතින් සයිඩ් ( මරා දමන ) යන වචන දෙක එකතුවෙනි . සැලසුම් සහගත ලෙස ජාතියක් මරාදමන යන අර්ථය සමූලඝාතනයට අයත් වේ .
බොහෝ කලක සිට උතුරු පළාත් ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සහ කොටි හිතවාදී පිරිස් ලාංකික ජනතාව දෙමල ජාතියට එරෙහිව සමූල ඝාතන කලායි චෝදනා කරමින් සිටී .ඔවුන් පසුගිය මානව හිමිකම් කොමසාරිස් නවීන් පිල්ලේ හට ලිපියක් යවමින් දන්වා සිටියේ දෙමල ජනතාව එදා වගේම අදටත් සමූල ඝාතනයට ලක්වෙමින් සිටින බවය . තමන්ට ලැබුණු දේශපාලන බලය යොදා ගනිමින් දෙමල සිංහල ජනතාව තුල වෛරය පැතිරවීමට කරන්නාවූ මෙවන් ප්‍රකාශ සම්බන්දයෙන් ඔවුන්ට විරුද්දව නීති ප්‍රකාරව කටයුතු කලයුතු බව මගේ හැන්ගීමයි .
සමුලඝාතන පිලිඹද ලෝක උදාහරණ කිහිපයක් ගමු .
1915 වසරේ අර්මෙනියාවේ මිලියනයකට වඩා අර්මෙනියානුවන් ඝාතනයට ලක්විය .
1945 නාසි ප්‍රතිපත්තියට අනුව ජර්මානු යුදෙව්වන් මිලියන 10 කට වඩා ඝාතනයට ලක්විය .
1975 කාම්බෝජයේ මිලියන 2 ඝාතනය විය .
1990 රුවන්ඩාවේ හුටුස් ජාතිකයින් ටුට්සි ජාතිකයින් මිලියනයක් මරා දමන ලදී .
පුර්තුගීසින් යටතේ අප්‍රිකා බ්‍රසීලයේ ගෝත්‍රික ජාතිකයින් 80 ක් අතුරුදන් වී ඇත . බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය වාදයේ ඔස්ට්‍රේලියාව ටස්මෙනියාව අබෝරිජ්න් වරු දහස් ගණනක් මරුමුවට පත්විය .
සමුලඝාතන යනු එයයි .
කොටි ත්‍රස්තයින් සිංහලයින්ට සහ මුස්ලිම් වරුන්ට විරුද්දව ත්‍රස්ත ක්‍රියා 304ක් දියත් කල අතර දහස් ගණනක් එයින් මියගොස් ඇත .
ඔවුන් තමන්ට එරෙහිවූ තමාගේ ප්‍රතිපත්ති අගය නොකළ දෙමල දේශපානඥයින් , රජයේ සේවකයින් , වුර්තිකයින් 500 කට වඩා ඝාතනය කළහ .
අපට සමුලඝාතන චෝදනා කරන මොවුන් උතුරේ ජීවත්වූ සිංහලයින් මුස්ලිම්වරුන්ට විරුද්දව ජනජනවාර්ගික ශුද්දයක් කරනු සඳහා ඉවත් කිරීමට අණ කලේ පැය කිහිපයක දැනුම් දීමෙන් බව දන්නේද ?
දෙමල සමුලඝතනයක් දැනටමත් වනවානම් තමන්ගේ කැමැත්තෙන් දෙමල ජනතාව සිංහලයින් වෙසෙන දකුණට දිනපතා සංක්‍රමණය වන්නේ කෙසේද ? එසේ වෙද්දී සිඉන්හලයාට උතුරේ ජීවත්වීමට අයිතියක් නැති යය් නින්දිත ජාතිවාදී ප්‍රකාශ විග්නේශ්වරන් කරන්නේ කෙසේද ?
අද වන විට බස්නාහිර පළාතේ දෙමල ජනගහනය ඉතා වැඩිවී ඇති අතර හින්දු කෝවිල් 450 කට වඩා තිබේ . සිංහලයින් දෙමල ජනතාව සමුලඝාතනය කරන්නේ නම් එසේ වන්නේ කෙසේද ?
උතුරේ ප්‍රධාන ඇමති විග්නේස්වරණ අද වන විට දෙමල ජනතාව සමුලඝතනයට ලක්වන බවත් දෙමල කාන්තාවන් සැලසුම් සහගත ලෙස වඳ භාවයට පත්කරන බවත් යෝජනා සම්මත කර තිබේ .මොවුන්ට දණ්ඩ නීති සංග්‍රහය 120 යටතේ දඬුවම් කලයුතු වේ .
දැන් මා පෙන්වන්නේ අපේ හමුදාව අහිංසක දෙමල ජනතාවට ෆිටවූ අයුරුයි . ඔවුන් 2,95,000ක් ජනතාව බේරා ගත්තා . සමුලඝතනයක් වූවානම් එසේ වෙයිද ?
මොවුන්ගේ මුහුණු බලන්න. දින ගණනාවකින් වතුර, කෑම ලැබී නැහැ , හමුදාවයි ඔවුන්ට ආහාර පාන සැපයුවේ . මේ වෙලාවේ විග්නේශ්වරන් සිටියේ කොහිද ?
දෙමල ජනතාව ලක්ෂ 3ක් පමණ මිනිස් පලිහක් සේ යොදා ගන්නාවිට විග්නේශ්වරන් එම ජනතාව නිදහස් කරන මෙන් කොටි ත්‍රස්තයන් ගෙන් ඉල්ලා සිටියාද ?
සිංහල සෙබළු තම ජීවිත පරදුවට තියා දෙමල ජනතාවට නැවත පදිංචිවීමට 4,95,000ක් පුද්ගල නාශක බෝම්බ සහ 5000ක් ටැංකි නාශක බෝම්බ ඉවත් කරන විට ඔවුන්ට එක නිකන් තේ කෝප්පයක් දීමට විග්නේශ්වරන් පැමිණියාද , නැත .
2,95,000ක් දෙමල සරණාගතයින් සියලු පහසුකම් දී නැවත පදිංචි කරන විට එක දෙමල දරුවෙක්ට යෝගට් කෝප්පයක් දීම්ට විග්නේශ්වරන්, සුමන්තිරන්, සිවාජිලිංගම් පැමිණියාද, නැත.
විග්නේශ්වරන්, සුමන්තිරන් , සම්බන්තන් ගේ එකදු දරුවෙක් හෝ මුනුබුරෙක් කොටි සංවිධානයට එකතු වුයේ නැත . ඔවුන් කොටි සංවිධානයට උදවු කළා පමණි. දැන් ඔවුන් එලියට පැමිණ දෙමල ජනතාවගේ අභිලාෂයන් ගැන කතා කරයි. මගේ අදහසට අනුව එවන් කුහකයින්ට වඩා දෙමල ජනතාව ආදරයෙන් රැකගත් සිංහල හමුදාවට ඔවුන් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා . මේ අය සමස්ත ලාන්කික දෙමල ප්‍රජාවටම නින්දාවක් !!
2018-09-20. Geneva Side Eventවිග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!! රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සමාන්තර රැස්වීමකදී, ලංකා හමුදාවට එරෙහිව කරන්නාවූ දෙමල සමුලඝාතන චෝදනාවට පිළිතුරුදෙමින් එසේ කීය .සරත් වීරසේකර මහතා මෙසේ ද කීය . සමූල ඝාතන හෙවත් ජෙනොසයිඩ් යන නාමය සෑදී ඇත්තේ ග්‍රීක ජෙනෝ ( ජාතිය ) සහ ලතින් සයිඩ් ( මරා දමන ) යන වචන දෙක එකතුවෙනි . සැලසුම් සහගත ලෙස ජාතියක් මරාදමන යන අර්ථය සමූලඝාතනයට අයත් වේ .බොහෝ කලක සිට උතුරු පළාත් ප්‍රධාන ඇමති විග්නේශ්වරන් සහ කොටි හිතවාදී පිරිස් ලාංකික ජනතාව දෙමල ජාතියට එරෙහිව සමූල ඝාතන කලායි චෝදනා කරමින් සිටී .ඔවුන් පසුගිය මානව හිමිකම් කොමසාරිස් නවීන් පිල්ලේ හට ලිපියක් යවමින් දන්වා සිටියේ දෙමල ජනතාව එදා වගේම අදටත් සමූල ඝාතනයට ලක්වෙමින් සිටින බවය . තමන්ට ලැබුණු දේශපාලන බලය යොදා ගනිමින් දෙමල සිංහල ජනතාව තුල වෛරය පැතිරවීමට කරන්නාවූ මෙවන් ප්‍රකාශ සම්බන්දයෙන් ඔවුන්ට විරුද්දව නීති ප්‍රකාරව කටයුතු කලයුතු බව මගේ හැන්ගීමයි .සමුලඝාතන පිලිඹද ලෝක උදාහරණ කිහිපයක් ගමු .1915 වසරේ අර්මෙනියාවේ මිලියනයකට වඩා අර්මෙනියානුවන් ඝාතනයට ලක්විය .1945 නාසි ප්‍රතිපත්තියට අනුව ජර්මානු යුදෙව්වන් මිලියන 10 කට වඩා ඝාතනයට ලක්විය .1975 කාම්බෝජයේ මිලියන 2 ඝාතනය විය .1990 රුවන්ඩාවේ හුටුස් ජාතිකයින් ටුට්සි ජාතිකයින් මිලියනයක් මරා දමන ලදී .පුර්තුගීසින් යටතේ අප්‍රිකා බ්‍රසීලයේ ගෝත්‍රික ජාතිකයින් 80 ක් අතුරුදන් වී ඇත . බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය වාදයේ ඔස්ට්‍රේලියාව ටස්මෙනියාව අබෝරිජ්න් වරු දහස් ගණනක් මරුමුවට පත්විය .සමුලඝාතන යනු එයයි . කොටි ත්‍රස්තයින් සිංහලයින්ට සහ මුස්ලිම් වරුන්ට විරුද්දව ත්‍රස්ත ක්‍රියා 304ක් දියත් කල අතර දහස් ගණනක් එයින් මියගොස් ඇත .ඔවුන් තමන්ට එරෙහිවූ තමාගේ ප්‍රතිපත්ති අගය නොකළ දෙමල දේශපානඥයින් , රජයේ සේවකයින් , වුර්තිකයින් 500 කට වඩා ඝාතනය කළහ .අපට සමුලඝාතන චෝදනා කරන මොවුන් උතුරේ ජීවත්වූ සිංහලයින් මුස්ලිම්වරුන්ට විරුද්දව ජනජනවාර්ගික ශුද්දයක් කරනු සඳහා ඉවත් කිරීමට අණ කලේ පැය කිහිපයක දැනුම් දීමෙන් බව දන්නේද ?දෙමල සමුලඝතනයක් දැනටමත් වනවානම් තමන්ගේ කැමැත්තෙන් දෙමල ජනතාව සිංහලයින් වෙසෙන දකුණට දිනපතා සංක්‍රමණය වන්නේ කෙසේද ? එසේ වෙද්දී සිඉන්හලයාට උතුරේ ජීවත්වීමට අයිතියක් නැති යය් නින්දිත ජාතිවාදී ප්‍රකාශ විග්නේශ්වරන් කරන්නේ කෙසේද ?අද වන විට බස්නාහිර පළාතේ දෙමල ජනගහනය ඉතා වැඩිවී ඇති අතර හින්දු කෝවිල් 450 කට වඩා තිබේ . සිංහලයින් දෙමල ජනතාව සමුලඝාතනය කරන්නේ නම් එසේ වන්නේ කෙසේද ?උතුරේ ප්‍රධාන ඇමති විග්නේස්වරණ අද වන විට දෙමල ජනතාව සමුලඝතනයට ලක්වන බවත් දෙමල කාන්තාවන් සැලසුම් සහගත ලෙස වඳ භාවයට පත්කරන බවත් යෝජනා සම්මත කර තිබේ .මොවුන්ට දණ්ඩ නීති සංග්‍රහය 120 යටතේ දඬුවම් කලයුතු වේ .දැන් මා පෙන්වන්නේ අපේ හමුදාව අහිංසක දෙමල ජනතාවට ෆිටවූ අයුරුයි . ඔවුන් 2,95,000ක් ජනතාව බේරා ගත්තා . සමුලඝතනයක් වූවානම් එසේ වෙයිද ?මොවුන්ගේ මුහුණු බලන්න. දින ගණනාවකින් වතුර, කෑම ලැබී නැහැ , හමුදාවයි ඔවුන්ට ආහාර පාන සැපයුවේ . මේ වෙලාවේ විග්නේශ්වරන් සිටියේ කොහිද ?දෙමල ජනතාව ලක්ෂ 3ක් පමණ මිනිස් පලිහක් සේ යොදා ගන්නාවිට විග්නේශ්වරන් එම ජනතාව නිදහස් කරන මෙන් කොටි ත්‍රස්තයන් ගෙන් ඉල්ලා සිටියාද ?සිංහල සෙබළු තම ජීවිත පරදුවට තියා දෙමල ජනතාවට නැවත පදිංචිවීමට 4,95,000ක් පුද්ගල නාශක බෝම්බ සහ 5000ක් ටැංකි නාශක බෝම්බ ඉවත් කරන විට ඔවුන්ට එක නිකන් තේ කෝප්පයක් දීමට විග්නේශ්වරන් පැමිණියාද , නැත .2,95,000ක් දෙමල සරණාගතයින් සියලු පහසුකම් දී නැවත පදිංචි කරන විට එක දෙමල දරුවෙක්ට යෝගට් කෝප්පයක් දීම්ට විග්නේශ්වරන්, සුමන්තිරන්, සිවාජිලිංගම් පැමිණියාද, නැත.විග්නේශ්වරන්, සුමන්තිරන් , සම්බන්තන් ගේ එකදු දරුවෙක් හෝ මුනුබුරෙක් කොටි සංවිධානයට එකතු වුයේ නැත . ඔවුන් කොටි සංවිධානයට උදවු කළා පමණි. දැන් ඔවුන් එලියට පැමිණ දෙමල ජනතාවගේ අභිලාෂයන් ගැන කතා කරයි. මගේ අදහසට අනුව එවන් කුහකයින්ට වඩා දෙමල ජනතාව ආදරයෙන් රැකගත් සිංහල හමුදාවට ඔවුන් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා . මේ අය සමස්ත ලාන්කික දෙමල ප්‍රජාවටම නින්දාවක් !!
Gepostet von Sarath Weerasekara am Donnerstag, 20. September 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...