ප‍්‍රධාන පුවත්

2018 සැප්තැම්බර් 11 දින ජිනීවාහීදී ආරම්භ වුන 39 වන මානව හිමිකම් සමුලුවේදී සුපුරුදු පරිදිම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳව අභූත චෝදනා එල්ල කරන්නට යෙදුනි.

ඔවුන් විවිධ රටවලින් පැමිණ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත්වී නිර්දය ලෙස අසත්‍ය ප්‍රකාෂ කරන්නට යෙදුනි. ඒ ඒ රටවල නියෝජිතයින්ට කරුනු ප්‍රකාෂ කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටිය තරුණිය එම අවස්ථාව රට වෙනුවෙන් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ප්‍රකාශය කරන්නට ඉදිරිපත් වුනේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විස්ටර්ලන්තයේ සභාපති සහ විධායක කමිටුවේ සභික එරික් මාකේවිටගේ පමණි. ඔහු එහිදී ඇමරිකාව මානව හිමිකම් කොමිසම නරා වලක් ලෙස සඳහන් කර ඉවත් වී ඇති බවත්, මානව හිමිකම් කොමිසම නරා වලක් නොවන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කල යුතු බවත් ප්‍රකාශ කරන ලදී.

තවද ඔහු කියා සිටියේ 2012 දී සිටම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනාවල ක්‍රියාපටිපාටියේ දෝශයන් තිබෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය අනුගමනය කරන විසර්ජනය දෝශ සහිත බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහලයින්ට ඉන් ඉතා අසාධාරණයක්වී ඇති බවත්, මේ ගැන තව කරුණු දැක්වීමට මෙම සභාවාරය තුල කටයුතු කරන බවත්, මානව හිමිකම් කවුන්සිලය තම වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්‍ ය.

ඔහුගේ සම්පූර්ණ කතාව සඳහා පහත ඇමුණුමෙන් පිවිසෙන්න.

ජිනීවාහී සිංහ කොටි සටන ඇරඹේ

ජිනීවාහී සිංහ කොටි සටන ඇරඹේ2018 සැප්තැම්බර් 11 දින ජිනීවාහීදී ආරම්භ වුන 39 වන මානව හිමිකම් සමුලුවේදී සුපුරුදු පරිදිම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳව අභූත චෝදනා එල්ල කරන්නට යෙදුනි. ඔවුන් විවිධ රටවලින් පැමිණ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත්වී නිර්දය ලෙස අසත්‍ය ප්‍රකාෂ කරන්නට යෙදුනි. ඒ ඒ රටවල නියෝජිතයින්ට කරුනු ප්‍රකාෂ කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටිය තරුණිය එම අවස්ථාව රට වෙනුවෙන් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ප්‍රකාශය කරන්නට ඉදිරිපත් වුනේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විස්ටර්ලන්තයේ සභාපති සහ විධායක කමිටුවේ සභික එරික් මාකේවිටගේ පමණි. ඔහු එහිදී ඇමරිකාව මානව හිමිකම් කොමිසම නරා වලක් ලෙස සඳහන් කර ඉවත් වී ඇති බවත්, මානව හිමිකම් කොමිසම නරා වලක් නොවන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කල යුතු බවත් ප්‍රකාශ කරන ලදී. තවද ඔහු කියා සිටියේ 2012 දී සිටම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනාවල ක්‍රියාපටිපාටියේ දෝශයන් තිබෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය අනුගමනය කරන විසර්ජනය දෝශ සහිත බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහලයින්ට ඉන් ඉතා අසාධාරණයක්වී ඇති බවත්, මේ ගැන තව කරුණු දැක්වීමට මෙම සභාවාරය තුල කටයුතු කරන බවත්, මානව හිමිකම් කවුන්සිලය තම වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්‍ ය. ඔහුගේ සම්පූර්ණ කතාව සඳහා පහත ඇමුනුමෙන් පිවිසෙන්න.ජිනීවාහී සිංහ කොටි සටන ඇරඹේ2018 සැප්තැම්බර් 11 දින ජිනීවාහීදී ආරම්භ වුන 39 වන මානව හිමිකම් සමුලුවේදී සුපුරුදු පරිදිම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳව අභූත චෝදනා එල්ල කරන්නට යෙදුනි. ඔවුන් විවිධ රටවලින් පැමිණ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත්වී නිර්දය ලෙස අසත්‍ය ප්‍රකාෂ කරන්නට යෙදුනි. ඒ ඒ රටවල නියෝජිතයින්ට කරුනු ප්‍රකාෂ කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටිය තරුණිය එම අවස්ථාව රට වෙනුවෙන් ලබා නොගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ප්‍රකාශය කරන්නට ඉදිරිපත් වුනේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ස්විස්ටර්ලන්තයේ සභාපති සහ විධායක කමිටුවේ සභික එරික් මාකේවිටගේ පමණි. ඔහු එහිදී ඇමරිකාව මානව හිමිකම් කොමිසම නරා වලක් ලෙස සඳහන් කර ඉවත් වී ඇති බවත්, මානව හිමිකම් කොමිසම නරා වලක් නොවන බව කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කල යුතු බවත් ප්‍රකාශ කරන ලදී. තවද ඔහු කියා සිටියේ 2012 දී සිටම ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනාවල ක්‍රියාපටිපාටියේ දෝශයන් තිබෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය අනුගමනය කරන විසර්ජනය දෝශ සහිත බවත්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහලයින්ට ඉන් ඉතා අසාධාරණයක්වී ඇති බවත්, මේ ගැන තව කරුණු දැක්වීමට මෙම සභාවාරය තුල කටයුතු කරන බවත්, මානව හිමිකම් කවුන්සිලය තම වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්‍ ය. ඔහුගේ සම්පූර්ණ කතාව

Gepostet von Lanka Lead News am Donnerstag, 13. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More