හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරතවනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවේ ඡායාරූප පෙළකි මේ. ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමම ට්විටර් ගිණුම ඔස්සේ එම හමුවේ විවිධ අවස්ථාවන්හි ඡායාරූප පෙලක් නිකුත්කර තිබෙනවා. එම ඡායාරූපවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පමණක් වීම විශේෂත්වයක්.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...