ස්වාධීන විදේශීය බලවේගයන්ට යටත් නොවන අපේම ආර්ථික රටාවක් සහිත වැඩපිළිවෙලක අප යා යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.
අද (02) පැවති උත්සවයකට එක් වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මේ බව ප්‍රකාශ කළේය.
අලුත් ආණ්ඩුවක් පැමිණි පසු පරණ ආණ්ඩුව විසින් සිදු කළ වැඩකටයුතු උඩ යට පෙරලන බවත් මෙරට පැවති ධාර්මිශ්ඨ ආණ්ඩු ආධාර්මිශ්ඨ ආණඩුව බවද කාදිනල් හිමිපානන් පැවසීය.
අතුරුදන්වීම් අද ඊයේ සිදුවූවක්කා නොව කාලයක සිට පැවත එන්නක් බව ද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...