Uncategorized

මන්දාගේ කතාව

September 2, 2018 4:00 pm | Lanka Lead News

Amanda Scarpinati කියන්නෙ ඇමෙරිකා එක්සත් ඡනපදයෙ ඡිවත්වෙන 2016 වෙනකොට අවුරැදු 38 ක කාන්තාවක්. එයාගෙ සුවිශේෂය තමයි පුංචිම කාලෙ මුහුණෙ ඇතිවෙචිච පිළිස්සුමි තුවාල නිසා වයස 10 ක් 12 ක් වෙනකන් සමාඡයෙ අවමානයට පත්වෙචිච එයාගෙ යාලුවො ප්‍රතික්ෂේප කරපු කෙල්ලක් වීම . නමුත් දැන් එයා එහෙම නෑ.

මෙි පුංචි අමන්දා වැඩිමහල් ගැහැණියක් වෙන තුරැත් හරි ආදරෙන් අතපත ගාන ඡායාරැපයක් තිබුන. ඒක අරන් තියෙන්නෙ එයා වයස මාස 3 දී සෝපාවෙන් වැටිල උනු වතුර භාඡනයට වැටුනු වෙලාවෙ ඉස්පිරිතාලෙදි
නර්ස් කෙනෙක් එයාව ආදරෙන් රැක බලාගන්න වෙලාවක.

2016 දි අමන්දා තීරණය කලා මට මෙචිචර ආදරය කරපු කෙනා කවුද කියල මම හොයාගන්නවමයි කියල. එයා ඒ කාලෙ හිටපු ඉස්පිරිතාලෙටත් ගියා දැන් අවුරැදු 38 ක් නෙ. ඒවයේ හිටපු මිනිස්සුන්ට ඒ ගැන මතකයක් නෑ. ඊට පස්සෙ අමන්දා කල්පනා කලා තමන්ගෙ Face Book සමාඡඡාලය හරහා මෙිකට උදවි ගන්න. අමන්දා තමන්ගෙ ගිණුමෙ ඇය වඩාගෙන ඉන්න නර්ස්ගෙ ඡායාරැපය දාල එයාගෙ මිතුරන්ට කිවිව එයාව හොයල දෙන්න උදවි කරන්න කියල.

පැය 24 ක් ගියේනෑ ඡායාරැපයේ අමන්දා හොයන කෙනා එයාට කතා කලා !

අමන්දා ඔයා වයස මාස 3 දීත් හරි නිර්භීත දරැවෙක් ඔයා කවදාවත් තුවාල වලට මම බෙිත් කරනකොට ඇඩුවෙි නෑ. ඔයා හැම තිස්සෙම හෙවිවෙ මගේ උනුසුම. ඔයාට පුලුවන් කැමති නමි මාව මුණගැහෙන්න. මගේ නම සූ බර්ගර් Sue Berger හැබැයි අමන්දා ඔයා පිචිචිලා මගේ අතේ ඉන්නකොට මට වයස 21 යි මම කොලේඡ් එකෙන් අවුටි වුන ගමන්.

සමාඡමාධ්‍ය ඡාලය හරහා මෙි සිදුවීම ඉක්මනින් පැතිර ගොස් අන්තිමෙිදි නිවියෝර්ක් CBS6 News රෑපවාහිනී වැඩ සටහන මෙි දෙන්නගෙ සමිමුඛ සාකචිඡාවක් කලා. එහිදී අමන්දා කිවිවෙ ඔබ කවුරැ වුනත් ඔබට පුලුවන් මිනිහෙකුගෙ ඡිවිතය වෙනස් කරන්න ආදරය තුලින් . ඒ වගේම ඒ ආදරය

ඒ විශිෂ්ඨ ගැහැණිය හෝ මිනිසා හොයාගෙන. දවසක එන බවට හොදම උදාහරණය තමයි Amanda Scarpinat කියන ඒ පිචිචිචිච මම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More