ජාතික සමගිය සඳහා සංහිඳියා කාර්යාලය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන්විදුලි නාට්‍ය මාලාවකින් බුදුදහමේ හරයන්ට හා හානි සිදුවෙන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.
උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළේ ඇඹිලිපිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
උන්වහන්සේ කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අදාල කාර්යාංශයේ සභාපතිත්වය දරන බවයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභා සභාපතිත්වයෙන් යුතු ජාතික සංසදය හා ජාතික ඒකාබද්ධතා කාර්යාලය මගින් නිෂ්පාදනය කරන මෙම නාට්‍ය මාලාව නම් කර ඇත්තේ කණේ පහර නමිනි.
අදාල කාර්යාලය මගින් ක්‍රියා ක්‍රියාත්මක වන නිල වෙබ් අඩවියේ බුදු බුදු දහමට අපහාස වන ආකාරයෙන් නිෂ්පාදනය වෙන එම ගුවන් වී විදුලි නාට්‍ය වල නම් සඳහන් කර ඇති බව උන්වහන්සේ කියා සිටියේ ය.
බුදු දහම විකෘති කිරීමට හිටපු ජනපතිනිය චන්ද්‍රිකාගෙන් සහායසංහිඳියා කාර්යාලයය ට අලුත් චෝදනාවක්ජාතික සමගිය සඳහා සංහිඳියා කාර්යාලය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන්විදුලි නාට්‍ය මාලාවකින් බුදුදහමේ හරයන්ට හා හානි සිදුවෙන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.උන්වහන්සේ මෙම කරුණු අනාවරණය කළේ ඇඹිලිපිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.උන්වහන්සේ කියා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අදාල කාර්යාංශයේ සභාපතිත්වය දරන බවයි.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභා සභාපතිත්වයෙන් යුතු ජාතික සංසදය හා ජාතික ඒකාබද්ධතා කාර්යාලය මගින් නිෂ්පාදනය කරන මෙම නාට්‍ය මාලාව නම් කර ඇත්තේ කණේ පහර නමිනි.අදාල කාර්යාලය මගින් ක්‍රියා ක්‍රියාත්මක වන නිල වෙබ් අඩවියේ බුදු බුදු දහමට අපහාස වන ආකාරයෙන් නිෂ්පාදනය වෙන එම ගුවන් වී විදුලි නාට්‍ය වල නම් සඳහන් කර ඇති බව උන්වහන්සේ කියා සිටියේ ය.
Gepostet von Lanka Lead News am Samstag, 18. August 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...