ඊට පස්සේ – ඔබේ රන් පිලිරූ පාට පාට දේදුනු අතර සැඟව ගිය වගයි !
70 දශකයේ මෙරට ජනකාන්තම චිත්‍ර ශිල්පි බලංගොඩ සරත් මධු මහතා මීට සුළු මොහොතකට පෙර සහෘද ඔබ සැමගෙන් සදහටම සමුගෙන ගොස් ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමි !
එතුමන් චිත්‍රයට නඟා ඔබට තිලිණ කල ” ඉතිං ඊට පස්සේ ” චිත්‍ර කතාව එකල කොතරම් ඔබේ අපේ සිත් ඇද බැඳ තබා ගත්තද යන්න වැඩි මනත් සාක්ෂි අවශ්‍ය නොවේ
ඉතිං ඊට පස්සේ අපි නැවත මුණ ගැහෙමු සොඳුරු කලාකරුවානනි !
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...