වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ ගිය ජීවන වියදම වන රුපියල් 5,649 සමස්ත සේවකයාගේ මූලික වැටුපට එකතු කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත රජයට අවධාරණය කරයි.
2015 ජනවාරි 8 වන විට ජීවන අංකය පැවැතියේ 108 වන අතර එය පසුගිය ජූලි අවසන් වන විට 126.5ට ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව 17.6කින් ජීවන අංකය ඉහළට පැමිණ ඇති බවත්, ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේය.
ඔහු පැවැසුවේ ඒ අනුව සිවු දෙනකුගෙන් යුත් පවුලක මේ වන විට ජීවන වියදම රුපියල් 5,649.60කින් වැඩි වී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...