කලා වැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටින සංචාරක ආකර්ෂණය දිනාගත් ‘‘දීගදන්තු දෙක’’ හස්තියා තවත් ඇතෙකු සමග ඇති වූ ද්වන්ධ සටනකින් තුවාල ලබා තිබෙනවා.
කලා වැව ඇත් පංතියේ වෙසෙන ‘‘රේවත’’ නමැති ඇතාගෙන් එල්ල වූ දළ පහරකින් “දීගදන්තු දෙක” හස්තියා තුවාල ලබා ඇත.
එම ඇතාගේ දකුණු කණ පසුපස විශාල ප‍්‍රමාණයේ තුවාලයක් හටගෙන ඇති අතර පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...