සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම හා ශ‍්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වෙයි.
කොලඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී මෙම තරගය දිවා-රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙයි.
එක්දින තරගාවලිය තරග මේ වන විටත් 3-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව විසින් ජය ගෙන සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...