දේශීය පුවත්

ජයවර්ධනලා, සේනානායකලා ඒකරාශී කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ජාතික පුවත්පතක් වෙත අවධාරණය කර තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ මෙම නව දේශපාලන පක්ෂ ආරම්භ කරන බව ඔහු හෙළිදරව් කර ඇත. එක්සත් ජාතික පක්ෂ පිළිබඳ කලකිරී සිටින පාර්ශව ගණනාවක් මෙන්ම ලක් සංඛ්‍යාත පිරිසක් ද තමන් සමග සිටින බව ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පාක්ෂිකයන් අමතක කරමින් ජනතා ප්‍රශ්න මඟහරිමින් සිටින බවත් එබැවින් ගම්වල ජනතාව පක්ෂ පිළිබඳ දැඩි කලකිරීමකින් පසුවන බව ද ඔහු එම පුවත්පත සමග වැඩිදුරටත් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More