දේශීය පුවත්

කටාන ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරිය සහ ආධාරකරුවන් ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර ඇතිබව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණ සැප්තැම්බර් මස 5 වනදින කොළබදී පවත්වන ජනබල මෙහෙයුමේ සංවිධාන කටයුතු සාර්ථක කරගැනීම සදහා එම පක්ෂයට සම්බන්ද ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු පළාත් සභා මන්ත්‍රීවරු පළාත්පාලන ආයතන ප්‍රධානින් සමග එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙලුම් මාවත කාර්යාලයේ පැවති සාකච්ඡාවක් සදහා සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරියද ඇරයුම් ලැබ පැමිණ ඇත.

මේ ආණ්ඩුව පෙරලදමා ජනතාවාදී රජයක් බිහිකිරීමේ අරගලය සදහා ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණසමග කටයුතු කිරීමට සුදර්ශිනී ප්‍රනන්දුපුලේ මන්ත්‍රීවරිය තීරණය කිරීම එහි සිටි කටාන ආසනයේ මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රධානින් විසින් බලාපොරොත්තු වෙන්සිටි කරුණක් බව රැස්වීමෙන් අනතුරුව සිදුවූ සුහද කතා බස් වලින් තහවුරු වූ බව පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙක් පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More