දේශීය පුවත්

දුමිර්ය සේවකයින් වර්ජනයට ඇද දැමුවේ අගෝස්තු 02 දා අනුමැතිය ලබුණු තම වැටුප් ප්‍රශ්නය විසදීමට අදාල කැබිනට් පත්‍රීකාව ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යැයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසයි.

ලංකා ලිඩ් නිවුස් සමග දුම්රිය වර්ජනය පිළිබදව සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේසේ සදහන් කළේය.

'

දුම්රිය සේවකයින්ව ර්ජනයට ඇද දැමුවේ මංගල සමරවීරයි.දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති – ලාල් ආරියරත්න

Gepostet von Lanka Lead News am Donnerstag, 9. August 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More