නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දළ කෙටුම්පත ව්‍යවස්‌ථා සම්පාදක විශේෂඥ කමිටුව විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ව්‍යවස්‌ථා මණ්‌ඩල මෙහෙයුම් කමිටුවට භාරදී ඇත.
දස දෙනකුගෙන් සමන්විත ව්‍යවස්‌ථා සම්පාදක විශේෂඥ කමිටුව මගින් සම්පාදනය කළ මෙම දළ කෙටුම්පත ඉදිරියේදී පක්‍ෂ නායකයන් විසින් අධ්‍යයනය කර සලකා බලා නැවත සාකච්ඡා කිරීමට නියමිතය.
ව්‍යවස්‌ථා සම්පාදක මෙහෙයුම් කමිටුව එහි සභාපතිවරයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වීය. මේ අතර ඊයේ අගමැතිවරයාට ඉදිරිපත් කරන ලද ව්‍යවස්‌ථා කෙටුම්පත පිළිබඳව කඩිනමින් රැස්‌වී තීරණයක් ගැනීමට පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...