අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ යාපනය විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමිනි.
පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර තක්වයෙන් යුතු ගුවන් තොටුපලක් ලෙස සංවර්දනය කිරීමට අදහස් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඒ සදහා ඉන්දියාවෙන් හා මැලේසියාවෙන් සහයෝගය ලැබෙන බවද ඒ මහතා සදහන් කරයි.
කන්කසන්තුරේ වරායටත් ඉන්දියාවේ ඇස් ඇරේ
කන්කසන්තුරේ වරාය වෙත ද ඉන්දියාව සිය දෘෂ්ටිය යොමුකර ඇත.මෙම වරාය නඟාසිටුවීම සඳහා ඉන්දීය එක්සිමි බැංකුව ඩොලර් මිලියන 45 ක ණය මුදලක් මෙරටට ලබාදී තිබේ.
මේ අතර ශ‍්‍රී ලංකාව තම හමුදා කේන්ද්‍රස්ථානයක් බවට චීනය පත්කර ගනු ඇතැයි ඇමෙරිකාව, ජපානය සහ ඉන්දියාව යන රටවල් දැඩි අවධානයෙන් සිටින බව හින්දු පුවත්පත කියා සිටී.
ඉන්දීය හමුදාපතිවරයා ද ප‍්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවට මැදිහත්වීමට වෙනත් රටවලට ඉඩ නොතබන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...