දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිය පැවැත්වෙමින් පවතින පසුබිමක එමගින් ශ්‍රී ලංකාව කෙරෙහි එල්ලකරන බලපෑම පිළිබඳව අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ශ්‍යාමේන්ද්‍ර වික්‍රමආරච්චි මහතා පවසන්නේ එම කවුන්සිලයට රටවල්වල අභ්‍යන්තරයට ඇඟිලි ගසමින් බිල්ලො මැවීමට හෝ නියෝග ලබාදීමේ අයිතියක් හෝ බලයක් නොමැති බවයි.

ඔවුන්ට හැකියාව ඇත්තේ නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණක් බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අංශය නිර්මාණය වූ යේද මානවයාගේ ප්‍රගමනය උදෙසා කටයුතු කිරීමට බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එහෙත් වර්තමානයේ දී එම සංවිධානය බලවතා විසින් දුබලයාව නියාමනය කිරීමට තිබෙන උපකරණයක් ලෙස කටයුතු කරන බව පෙනීයන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More