දේශීය පුවත්

කෘතහස්ත ලේඛක සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka” ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වුණු අතර, එම කෘතිය මිලදී ගැනීම සඳහා පහසුකම් සපයමින් නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

අදාළ දුරකතන අංකය අමතීමෙන් මෙම කෘතිය මිලදී ගැනීම සඳහා වෙන්කරවාගත හැකිය.

විමසීම් – 0718157093



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More