දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම සරත් ෆොන්සේකා මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්, රටක් ලෙස මෙමගින් එළියට එන්නේ තමන්ගේ නොහැකියාව ලෝකයට ප්‍රදර්ශනය කිරීමක් පමණක් බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

මෙහි ඇති හොඳම විහිළුව වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා බලයේ සිටි කාලයේ සිදුවූ මෙම ප්‍රහාරය පිළිබඳව ඔහුගේ වාර්තාව තවමත් එළියට දමා නොමැති වීම බවයි ඒ මහතා පවසන්නේ.

තමන්ට වාසියක් වන විට උතුරේ දේශපාලකයන් මෙන්ම දකුණේ දේශපාලකයන් ද ජාත්‍යන්තර මැදිහත්වීම් ඉල්ලා සිටින බවත්, එහෙත් සැබෑවටම අගතියට පත්වූ ජනතාවට මෙම කොමිෂන් සභා වර්ථාවලින් සතපහක වැඩක් නැති බවත් අරුන් සිද්ධාර්ථ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

වීඩියෝව නරඹන්න…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More