දේශීය පුවත්

ලොව වඩාත් විස අධිකම ආහාර ගන්නා රටවලින් ලංකාව අංක එකටම ලංකාව පත්ව ඇති බව විවිධ පාර්ශව මගින් පෙන්වා දී ඇති පසුබිමක පසුගිය කාලයේ දී මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවා තිබිණි.

එම සංවිධානය විසින් පෙන්වා දී තිබුනේ වස විස සහිත ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ඉහළම තැන සිටින රට වන්නේ ශ්‍රී ලංකාව බවයි. අනෙක් රටවලට සාපේක්ෂව මෙම තත්ත්වය අටගුණයකින් වැඩි බව එම සංවිධානය පෙන්වා දී තිබූ අතර වකුගඩු රෝගීන්ගේ වැඩිවීම මෙන්ම, පිළිකාව හා දියවැඩියාව වැනි රෝගීන්ගේ වැඩිවීමක් මෙරට සිදුව ඇත්තේ ද මෙම විස සහිත ආහාර නිසා බවයි එමගින් දක්වා තිබුනේ.

වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් හා සෞඛ්‍ය නිලධාරීන් ද මේ පිළිබඳව කරුණු සහිතව පෙන්වා දී තිබුනද මෙම විස සහිත ආහාර නිෂ්පාදනය කරන සමාගම් වලට එරෙහිව බලධාරීන් සැමවිටම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් අද වන විට රටේ ජනතාවගේ ජීවිත අතිශය භයානක තත්ත්වයකට පත්ව තිබේ.

පහතින් දක්වා ඇත්තේ මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන දැන්වීම් කිහිපයක් වන අතර, එම ඇතැම් දැන්වීම් හරහා අදාළ සමාගම් පිළිබඳව සෘජු හෙළිදරව් කිරීම් ද සිදුකර තිබේ.

එම දැන්වීම් පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More