දේශීය පුවත්

ගමන් බෑගයක මළ සිරුරක්

September 16, 2023 8:56 am | Lanka Lead News

සීදුව දඬුගම් ඔය ආසන්නයේ අතහැර දමා ගොස් තිබු ගමන් මල්ලක් තුළ සඟවා තිබු මළ සිරුරක් සීදුව පොලිසිය සොයා ගෙන තිබේ.

සීදුව පොලිසියට ලැබුණු තොරතුකට අනුව කළ විමර්ශනයකදී සංචාරක ගමන් මල්ලක් තුළ තිබියදී මෙම මළ සිරුර සොයා ගෙන ඇතැයි සඳහන් කළ පොලිසි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එය පිරිමි පුද්ගලයකුට අයත් එකක් බවට සැක කරන්නේ යැයිද සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව හෝ අපරාධය කළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිඳු තෙරතුරක් නැතැයි සඳහන් කළ පොලිසිය අපරාධය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඊයේ (15) රාත්‍රීයේම විමර්ශන ආරම්භ කළ බවද සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More