දේශීය පුවත්

ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසමේ 54 වන සැසිවාරය සැප්තැම්බර් 11 වන සදුදා ආරම්භ වූ අතර, එය ආරම්භ වූ මුල් දිනයේ දීම කොමසාරිස්වරියගේ ලංකාව පිළිබඳ වාර්තාවද ඉදිරිපත් කරනු ලැබීය.

එම වාර්තාවත් සමගම ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වුණු අතර ශ්‍රී ලාංකාවේ රජය වෙනුවෙන් ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කරුණු දැක්වීම කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිලිගත් ලියාපදිංචි සමිතියක් වශයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් එංගලන්තයේ නීතිඥ ජයරාජ් පලිහවඩන හා ඊශ්‍රායලයේ ජනත් විමල විසින් කොමසාරිසවරියගේ කතාවට පිළිතුරු සපයමින් විවාදයට සහභාගි වූහ.

එහිදී දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාවට බලපෑම් සිදුකරමින් ඔවුන්ගේ බෙදුම්වාදී  න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය පිළිබඳව එම සංසදය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

සවිස්තරාත්මක ලිපිය පහළින්…

අපේ ප්‍රශ්න අපටම එකතූවී විසඳාගන්න බැරි ඇයි?… මානව අයිතිවාසිකම් කොමිසම අපේ ප්‍රශ්න විසඳන මුවාවෙන් බෙදුම්වාදී ඩයස්පෝරාවේ අරමුණු ඉටුකරන තෙක්, අපි බලා සිටිමුද? – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More