දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය හා එයට බද්ධ වූ දේශපාලන පක්ෂ විසින් උතුරේ සිදු කළ අපරාධ පිළිබඳව චැනල් 4 වාර්තා චිත්‍රපට වැනි වාර්තා චිත්‍රපට 100ක් නිපදවීම සඳහා සාක්ෂි සැපයිය හැකි බව යාපනය සිවිල් සන්විධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

රූපවාහිනී සංවාදයකට එක් වෙමින් ඒ මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානය තුළ ආයුද සන්නද්ධ කල්ලි 3ක් සිටින බවත්, එම ඇතැම් කල්ලි ඉන්දීය හමුදාව සමග ද කටයුතු කර ඇති බවත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More