දේශීය පුවත්

SLS ප්‍රමිති සහතිකය ද ලබා ගනිමින් ප්‍රමිතියෙන් තොරව නිෂ්පදනය කරන ටින් මාළු ජාවාරමක් පිළිබඳව හා ප්‍රමිතියෙන් තොර බාල පොහොර ලබා දෙමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බිඳදැමීම සඳහා සිදුකරන කූඨ ජාවාරමක තොරතුරු අන්තර්ජාල නාලිකාවක් හරහා හෙළිදරව් කර තිබේ.

ජාතික පාරිභෝගික පෙරමුණේ මූල්‍ය කළමනාකරු වන වසන්ත කුමාර රත්නකීර්ති මහතා සහ පහතරට ඉඩම් හිමියන්ගේ සභාපති කේ. පී සරත් මහතා විසින් මෙම හෙළිදරව් කිරීම සිදුකර තිබේ.

SLS සහතිකය පවා මේ වන විට නිකුත් කිරීම සිදුකරන ආකාරය පිළිබඳව ඇති ගැටලු මෙන්ම විස සහිත ටින්මාළු නිෂ්පාදනය කර වෙළෙඳපොලට නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී තොරතුරු රැසක් හෙළිදරව් කර තිබේ.

එමෙන්ම බාල තේ පොහොර මගින් තේදළු නෙලීමට හැකි කාලය සති දෙකකට පමණක් සීමා වන බවද ඉන්පසුව තේ ගස්වල දළු නොදමන බවද, එනිසා තේ කර්මාන්තය කඩාවැටෙමින් ඇති බවද මෙම සාකච්ඡාවේ දී කරුණු අනාවරණය වී ඇත.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More