දේශීය පුවත්

ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී තිබේ.

අහස් යානය එම පක්ෂයේ සලකුණ වන අතර, හිටපු ආණ්ඩුකාර වරයෙක් සහ ඇමැතිවරයෙක් වන හේමකුමාර නානායක්කාර මහතා මීට පෙර මෙම පක්ෂයේ නායකත්වය දැරීය.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීර මහතාගේ අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



One thought on “දිලිත් ජයවීරටත් පක්ෂයක නායකකමක්”

  1. An Island nation face in-depth that Political Economic and Social crisis being to bad to worse point, therefor People are demanding for New Path and vision of changes ,but it will not end with persons by persons, we are seeking for New Political Programmed to be replace New Range of policies. That not could be that Old’ Neo-Liberalism’ which we has followed by last 75 years. Is that proposed by that the ” leader” can achieve it ?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More