දේශීය පුවත්

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම මාසය තුළ අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුවිය හැකි බවයි.

එය සිදුවන කාලවකවානුව සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වන අතර, ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී විදෙස් ගතවීමට සුදානමින් සිටිම ඊට හේතුව වී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධුර හතරක් අලුතෙන් ලබාදෙනු ඇති බව හා නව අමාත්‍යධුර සකස් කිරිම දැනට අමාත්‍ය ධුර දරන පුද්ගලයින්ගේ විෂයන් ඉවත් කරමින් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More